2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Tuesday News

63 Articles
එකම දවසේ එකම මොහොතක මගුල් කාපු ආදරණීය යුවල් 5 කතාව මේකයිඅහුලගත්ත ගොසිප්
2022 මැයි 2

එකම දවසේ එකම මොහොතක මගුල් කාපු ආදරණීය යුවල් 5 කතාව මේකයි

ආදරය කියන්නේ සොදුරු හැගිමක් වසර ගණනාවක් පුරාවට ආදරය කරන පෙම්වතුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ විවහා වෙලා එක වහලක් යටට යැමයි. ඉතින් වසර ගණනාවන් බලා ඉදලා දෙමාපියන්ගේ පවුලේ අනෙකුත් සමාජිකයන්ගේ ආශිර්වාදය මැද විවාහ දිවියට යාම එකම අරමුණ වනවා. සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුට නිරන්තරයෙන්ම සුන්දර විවාහක යුවල් වල ඡායාරූප දක්නට ලැබෙනවා. විවිධාකාරයෙන් සුන්දර ලෙස ලබා ගත් …

අසේකාට අපුරු විවාහ යෝජනා ගෙනා කෝටිපති තරුණයා ගැන ඔබ නොදත් දේඋණුසුම් පුවත්
2022 මාර්තු 15

අසේකාට අපුරු විවාහ යෝජනා ගෙනා කෝටිපති තරුණයා ගැන ඔබ නොදත් දේ

අපේ රටේ ඉතාමත් ඉහළ නමක් දිනා ගැනීමට සමත් වූ නර්තන ශිල්පින් දෙපළක් වන චන්න විජයවර්ධන මහතාගේ සහ උපුලි පණීභාරතගේ ආදරණීය දියණිය පිළිබඳ පසුගිය කාලයේ සමාජ මාධ්ය කලබමින් සුන්දර ඡායාරූප ගණනාවක් පළ කර තිබූ අතර, අසේකා විජේවර්ධන වන ඇයට ඇයගේ පෙම්වතා විසින් අපූරු විවාහ යෝජනාවක් කරන්නට වූ අතර එහි වීඩියෝ සහ ඡායාරූප ඒ දිනවල සමාජ මාධ්ය …

කුරහන් ගලක් නිසා මේ දින වන සමාජ මාධ්‍ය තුළ කතාබහ ලක්වන හිමායා බණ්ඩාරගොසිප් පුවත්
2022 මාර්තු 15

කුරහන් ගලක් නිසා මේ දින වන සමාජ මාධ්‍ය තුළ කතාබහ ලක්වන හිමායා බණ්ඩාර

මෑතකදී කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් කෙටි කාලයක් තුළ රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් වූ දිනා ගැනීමට සමත් වූ දක්ෂ සුරූපී සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් හිමායා බණ්ඩාර හඳුන්වන්නට පුළුවන්. ඇය මෙරට රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්වන්නට හැකි වූයේ වෙන නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර …

මගේ වහනෙටත් ගොඩක් කට කතා හැදුනා. මම ඇඳුමක් ඇන්දත් අඳින්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවාඋණුසුම් පුවත්
2022 මාර්තු 15

මගේ වහනෙටත් ගොඩක් කට කතා හැදුනා. මම ඇඳුමක් ඇන්දත් අඳින්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා

සිය සිහිනයන් පසු පස හඹා යන ඈ නමින් ත්‍රිකලා ධරණි නම් වන අතර, මේ වෙද්දී කාගෙත් කථා බහට ලක්වන ඇය කාගෙත් සිත් නෙත් ගත් ජනප්‍රිය ආදරණීය මෙන්ම ගෞරවනීය නිරූපණ ශිල්පිනියක වී හමාර ය. එමෙන්ම ඇය ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක ද වී හමාර ය. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතල හදාල ත්‍රිකලා ධරණි කියන …

ලංකාවම ආදරේ කරන කළා තරුව රංගන ජීවිතයට තිත තියයිඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 14

ලංකාවම ආදරේ කරන කළා තරුව රංගන ජීවිතයට තිත තියයි

බොහෝ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින “බ්‍රෝ” ටෙළි නිර්මාණයෙහි “ටියුබා” ලෙස ඔබගේ ආලින්දය රසවත් කළ ඔහු ජනප්‍රිය, යොවුන් ,කඩවසම් රංගන ශිල්පී නිනෝ අරලිය ජයකොඩි යි. පුංචි තිරයේත්, රිදී තිරයේත් තමන්ගේම කියා අනන්‍යතාවක් ගොඩනගා ගෙන සිටින ඔහු ක්ෂේත්රය තුළ ඉඳහිට ,අවම වශයෙන් දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු ලෙසද හඳුන්වන්න පුළුවන්. ඉතිං පසුගිය දිනවල ඔහු පිළිබද වැඩි …

ජැක්සන් ඇන්තනි මගේ අප්පච්චි මට මාර පන්නරයක්, සජිත කාලෙකින් කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 7

ජැක්සන් ඇන්තනි මගේ අප්පච්චි මට මාර පන්නරයක්, සජිත කාලෙකින් කියූ කතාව

නව පරපුරේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් ද යන කැටකරි සියල්ලටම අයිතිවන කඩවසම්, යොවුන් රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. මේ දිනවල “සරා” නමින් කවුරුත් හඳුන්වන ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ පුතු වීම දකින්නේ ආභරණයක් ලෙස නොව ඔහු ලද විශාල ශක්තියක්, උත්තේජනයක් ලෙසයි. …

අවුරුදු ගානක් ආදරේ කරපු එයා මාව දල ගියාඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 7

අවුරුදු ගානක් ආදරේ කරපු එයා මාව දල ගියා

මේ දිනවල වැඩිය දක්නට නොලැබුණත් පුංචි තිරය තුල බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටින සුරූපි, යොවුන් රංගන ශිල්පිනියක් තමයි පබසරා මධුෂානි කියලා කියන්නේ. ටෙලි නිර්මාණ ගණනාවක් හරහා තම රංගන දක්ෂතාවයන් ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වා ඇති ඇය වැඩිපුර ජීවත් වෙන්න කැමති ලංකාවේ නොව කොරියාව වැනි විදේශ රටවල බවයි කියා සිටියේ. ඉතින් ඒ පිළිබඳව ඇය කියන්නේ යම් කිසි දවසක …

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 28

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එකහමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා. අවුරුදු එකහමාරක් යනු ඉතාමත් හුරතල් වයසක් වන අතර එම අවුරුදු එකා මාර එළිදැක්වූ අපූරු දක්ෂතා නිසා ලොව පුදුමයට පත් කරමින් ගිනස් වාර්තාවක් පවා තබන්නටත් මේ පුංචි සුරංගනාවිය සමත් වන අතර, ඇය අපේ රටේ අනුරාධපුර ප්රදේශයේ …

පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කල, නාට්‍ය අධ්‍යක්ෂවරයකු නිසා රංගනයට පැමිණි අයිශ්චර්යා වර්මන්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 22

පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කල, නාට්‍ය අධ්‍යක්ෂවරයකු නිසා රංගනයට පැමිණි අයිශ්චර්යා වර්මන්

අද වන විට කලාවට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. එමෙන්ම තරුණියන්ගේ වැඩි නැඹුරුවක් ද අද වන විට කලාව තුළ පවතින අතර, එවැනි කලාවට එකතුවුණු තවත් එක්තරා දක්ෂ මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක තමයි අයිශ්චර්යා වර්මන් කියලා කියන්නේ. කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අයිශ්චර්යාට ඉන්නේ බාල සහෝදරියන් 4ක් ය. කොලොන්නාව සහ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන් ජෝෂප් විද්‍යාලයෙන් තමයි අයිශ්චර්යා …

“රංගනයට ක්‍රීඩාවට සහ කුංග්ෆු වලටත් දක්ෂ පොඩ්ඩා” පහන් සන්දීපඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 22

“රංගනයට ක්‍රීඩාවට සහ කුංග්ෆු වලටත් දක්ෂ පොඩ්ඩා” පහන් සන්දීප

රංගනයට ක්‍රීඩාවට විතරක් නෙවෙයි කුංෆු ස’ ටන් කලාවටත් එකසේ දස්කම් දක්වන ඔහු නමින් පහන් සන්දීප යි. පහන් මේ දවස්වල විකාශනය වන “ගුග්ලි” නාට්‍යයයේ හරි අපූරුවට “පැතුම්” ගේ චරිතයට පන පොවන ආකාරය ඔන්න ඔයාලට නරඹන්නට පුලුවන්. තවමත් පාසල් අධ්‍යාපනය හදාරන පහන් පාසලේ 10 වැනි ශ්‍රේණියේ, මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, රංගනය මෙන්ම අධ්‍යාපන කටයුතු ද සම …

රන් බන්දේසියක තියලා දුන්නත් අපේ රටේ දේශපාලනය බාර නොගන්නා නිල්මිණි කෝට්ටෙගොඩඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 22

රන් බන්දේසියක තියලා දුන්නත් අපේ රටේ දේශපාලනය බාර නොගන්නා නිල්මිණි කෝට්ටෙගොඩ

අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ ප්රහසන රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන් සිටින ඇය අප රටේ කලා ක්ෂේත්රයට නැතිවම බැරි, විශාල මෙහෙයක් ඉටුකළ කාගෙත් ආදරය අවධානය ඉතාමත් ඉහළින් දිනා ගත් රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනියක වන ඇය නිල්මිණි කෝට්ටෙගොඩ යි. නිර්මාණයන් රාශියකින් ප්රේක්ෂක සිත් මන්මත් කර ඇති ඇය රංගනයෙන් ප්රේක්ෂක මුවගට නිතරම …

කාලෙකින් නොදැකපු ෂෙන් සිං ට ඉක්මනින් සුවට ප්‍රාර්ථනා කරමුඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 22

කාලෙකින් නොදැකපු ෂෙන් සිං ට ඉක්මනින් සුවට ප්‍රාර්ථනා කරමු

ෂෙන් සිං යන නමට වඩා සංගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ කටහඬ මෙම රසික රසිකාවෝ රසිකාවියෝ හදුන්වනු ලබනවා. තරුණ සිත් පුබුදුවන ඔහුගේ කට හඬින් ගැයෙනා “සංවේදනා මහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා…” යනවා ගීතයේ සමත්වී ඇති අතර, ගැඹුරු කටහඬකින් ෂෙන් ගේ හඬින් ගැයෙන මේ ගීතය අපේ රටේ සංගීත ක්ෂේත්රය තුළ තිබෙන සුවිශේෂී ගීතයක් බවට පත් …