2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Tuesday News

63 Articles
වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?උණුසුම් පුවත්
2026 ජනවාරි 6

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවය. “යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් …

පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්උණුසුම් පුවත්
2026 ජනවාරි 6

පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්

වර්තමාන රජයට පාසල් පෙළපොතක් පවා නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මුද්‍රණය කරන ලද පෙළපොත් ලක්ෂ හතරක, පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් පමණ ඉරා ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, මෙය බරපතළ …

මියගිය වැලිගම ප්‍රා.ස සභාපති මිදිගම ලසාගේ අලුත්ම විස්තරය මෙන්න..දේශිය පුවත්
2025 ඔක්තෝබර් 21

මියගිය වැලිගම ප්‍රා.ස සභාපති මිදිගම ලසාගේ අලුත්ම විස්තරය මෙන්න..

වැලිගම ප්‍රාදේශීය සභාවේ (සජබ) සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මිදිගම ලසා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ඒ ඔහු ප්‍රාදේශීය සභා කාර්යාලයේ සභාපති අසුනේ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මොහුට එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද නිකුත් කර …

disabled war heroesදේශිය පුවත්
2025 ඔක්තෝබර් 14

ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට (PHOTOS)

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට පත් කර තිබෙනවා එම අවස්ථාවේ සිදු කළ කතාව පහතින්, ” යුධ හමුදා ඉතිහාසය කදුලින් වර්ණ ගන්වන අවස්ථාවක්….. හැකි තරම් ඒ ගෞරවය ඔවුනට පිරිනමන්න කියලා මෙම සටහන කියවන රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමගෙන් කාරුණික සහ ගෞරවණීයව ඉල්ලා සිටිනවා…. යුධ හමුදාවේ 76 …

ishara sewwandiදේශපාලන පුවත්
2025 ඔක්තෝබර් 14

ඕලුගලට අසනීප බවට මුලින් ප්‍රචාරය යවලා – පාතාලේ තවත් පිරිමි 4ක් එක්ක තක්ෂි සමග ඉෂාරා කොටු කළ මෙහෙයුම මෙන්න – (PHOTOS)

පසුගිය (13) රාත්‍රියේ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි, නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයට අයත් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනුණා. එහිදී මෙම සැකකාරිය සමඟ පාතාල සාමාජිකයන් ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි …

kajjaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 7

තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක – CID විමර්ශන වලදී තවත් කරුණු රැසක් හෙළිවෙයි

අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, රගර් ක්‍රීඩක වසීම් තජ්ජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදීයි. CID වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ පවසා ඇත්තේ, 2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයා …

hungamma bo pasinduදේශිය පුවත්
2025 ඔක්තෝබර් 7

හුංගම බෝ පසිඳු සහ අනියම් බිරිඳ ඉමේෂා එලොව යැවූ හොඳම යාළුවා – සෙට් එකේම පැටිකිරි එළියට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් සිව්දෙනෙක්. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති …

world bankදේශිය පුවත්
2025 ඔක්තෝබර් 6

ලංකාවේ විදේශ ආයෝජන ඉතා අඩු නිසා තිබුනාටත් වඩා පහලට වැටිලා – මෙහෙම ඉදිරියට යන්න අමාරුයි – ලෝක බැංකුව දැනුම්දෙයි

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. එහි නියෝජිතයින් පෙන්වා දෙන්නේ, මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි. එමෙන්ම රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට …

president of sri lankaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 6

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – රජයෙන් සලකා බලන්න පුළුවන්

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – සලකා බලන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ, අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමට රජය විවෘත බවයි ඔහු සඳහන් කරන්නේ. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල කියා සිටියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත හඳුන්වා දුන්නද, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී …

accidentදේශිය පුවත්
2025 ඔක්තෝබර් 6

යාළුවාගේ Birthday පාටියේදී පූල් එකට වැටුණු ශාන්ත තෝමසුවේ පුතෙකුට දිවි අහිමි වෙයි

කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජයේ (colombo swiming club) පැවති උපන්දින සාදයක් අතරතුර අවාසනාවන්ත සිදුවීමක් සිදුව තිබෙනවා. එහිදී හැවිරිදි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ඇති අතර පසුව ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අර්ලන් පනාගොඩ නමැති පිරිමි දරුවෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදයාලයේ ඉගෙනුම …

namal rajapaksaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 6

බොරු සාක්ෂි හදලා අපව හිරේ දාන්න හදන්නේ – හැබැයි ඒක සාර්ථක වෙන්නේ නම් නැහැ

වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය …

byd carsව්‍යාපාරික පුවත්
2025 සැප්තැම්බර් 30

BYD විදුලි වාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් – ඇඩ්වාන්ස් ගැනීම අත්හිටුවයි

තම පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ (JKCG) සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොග කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ සිදුවෙමින් පවතින නඩු කටයුතු සහ අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්. රඳවාගෙන ඇති විද්‍යුත් වාහන (EV) මුදා ගැනීමට අතුරු සහනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අසාධාරණ ලෙස රඳවාගෙන …