උණුසුම් පුවත්“ඉපදුණු වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කිව්වා දුව නම් මිස් තරම් ලස්සන නෑ කියලා” – ලෝක රූ රැජින තරඟයට ගිය අනුදිගේ මව කී දේ මෙන්න
ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරටත් ඇය එන්න සමත්වෙලා තියෙන පසුබිමක අපි මේ බලන්න යන්නේ දැන් රූප රාජිනියක් වෙලා ඉන්න අනුදි පොඩි කාලේ මොන වගේද කියලා. ඉතින් ඇයගේ මව අනුදි ගැන කියපු දේවල් සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුනේ මෙලෙසින්, (විස්තරය පහතින්) ඒ …







