අහුලගත්ත ගොසිප්පුංචි පැංචි ප්‍රමුදිගේ දියණිය ස්වාරාගේ තුන්වෙනි උපන්දිනය ජයටම සැමරුව හැටි
කලක් බොහෝ දෙනාගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ, අදටත් නැරඹීමට ප්‍රිය කරන සිනමා පටයක් තමයි “සරෝජා” කියලා කියන්නේ. එහි රංගනයෙන් දායක වී අසීමිත ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ඇය කලක් සිරස නාලිකාවේ විකාශය වූ ,බොහෝ කුඩා දරුවන් අතර ජනප්‍රියතම වැඩසටහන වූ “පුංචි පැංචි” වැඩසටහනේ පුංචි නිවේදිකාව ලෙස ද කටයුතු කරනු ලැබුවා. එහෙම …










