ගොසිප් පුවත්දගකාර කඩවසම් නවක නළු විදුරවි හංසජ තවමත් පෙම්වතෙක් නෙමෙයිලු
අද වන විට ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට වඩා නවකයින් රැස්වී ගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි අතර සෑම නාලිකාවකම විකාශය වන විවිධ ආදරණීය සුන්දර ටෙලි කතා මාලා ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් නව නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීම දැක ගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට …










