අහුලගත්ත ගොසිප්නලු උණ හිතේ මෝරලා ටිකක් දරුණු තත්වෙට ඇවිල්ල තිබුනේ
සංගීත් ප්‍රභූ යන නමට වඩා කවඩියා යන නමින් අද වන විට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු මේ තරුණ රංගන ශිල්පියා රංගනයේදි විවිධ චරිත හොබවමින් ප්‍රෙක්ෂකයා හමුවට පැමිණි අතර, ඔහු වඩාත් ප්‍රෙක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුයේ ස්වර්ණවාහිනි කනාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා නිසාවෙනි. කවඩියා චරි.තය ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වු මොහුට කුඩා …










