2026 ඔක්තෝබර් 1, බ්‍රහස්පතින්දා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ එළියට ආවේ මෙහෙමයි.උණුසුම් පුවත්
◷ 2026 මාර්තු 29

ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ එළියට ආවේ මෙහෙමයි.

තරුණ පරපුරේ නිළියක් විසින් ආන්දෝලනාත්මක පුවතක් මවලා තියෙනවා. නමුත් ඒ පුවත පළ වූ ආකාරය සහ ඒ පුවතේ වැරැද්දක් තියෙනවා කියලා ඇය තමන්ගේ සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කරලත් මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙන බැවින් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇයට කියන්න බැරි බවටයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා …

උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත් Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!උණුසුම් පුවත්
◷ 2026 මාර්තු 26

උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත් Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!

අප සැමගේ ජීවිතවල “උපන්දිනය” යනු සුවිශේෂී දිනයකි. බොහෝ දෙනෙක් එය සාද පවත්වමින්, මිතුරන් සමඟ විනෝද වෙමින් හෝ පවුලේ උදවිය සමඟ සතුටු වෙමින් ගත කිරීමට ප්‍රිය කරති. එහෙත්, තමන් උපන් දිනය තවත් පිරිසකට ජීවිතය දෙන, සමාජයට ආදර්ශයක් සපයන පුණ්‍යකර්මයක් බවට පත්කළ හැකි බව පසුගියදා අපට අසන්නට ලැබුණි. මෙම සුවිශේෂී පුවතේ හිමිකාරිණිය වන්නේ අප කවුරුත් දන්නා හඳුනන …

ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOSගොසිප් පුවත්
◷ 2026 පෙබරවාරි 13

ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOS

අද වැලන්ටයින් දවසෙ තමන්ගෙ බිරිඳට මිලියන 300 ක වාහනයක් තෑගි දෙන්න තරං ආදරයක්! පුදුම හිතෙන දේ නම්, ලංකාවේ Family එකක් එක දවසකදි මිලදී ගත්ත වටිනාකමින් ඉහළම වාහන සෙට් එක..මේ වාහන තුනේම වටිනාකම කෝටි 100කට වැඩියි. 1. Rolls-Royce Cullinan Series II / Black Badge 2. Bentley Bentayga – Azure 3. Land Rover Defender රත්න ව්‍යාපාරයේ හිමිකරු …

නැවත වරක් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වන බවට ඉගි පල කරන භානුක රාජපක්ෂඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 15

නැවත වරක් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වන බවට ඉගි පල කරන භානුක රාජපක්ෂ

අද වන විට අන්තර්ජාතික ක්රීඩාවක් වශයෙන් ලෝකයේ බොහෝමයක් රටවල් වල කාගේත් අවධානයට යොමු ක්රීඩාවක් වශයෙන් ක්රිකට් ක්රීඩාවට ඇති පිළිගැනීම අතිමහත් ය. ලෝකයේ ම අවධානය යොමු වූ ක්රිකට් ක්රීඩාව පිළිබඳ කතා කරන විට ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩාව ඉතාමත් ඉහළින් පවතින අතර ඉතාමත් විශිෂ්ට ගණයේ ක්රීඩකයින් අපේ රට බිහි වී ඇති අතර ලෝවී ඇති අතර ලෝකෙම අවධානය …

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..සයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 16

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..

ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පර්යේෂක කණ්ඩායම නවතම අධිවිභේදන චන්ද්‍රිකා යොදාගනිමින් මෙම නව භූමිය සොයාගෙන ඇති අතර, එහි ලැබුණු තොරතුරු පදනම්කරගෙන වඩාත් සවිස්තරාත්මක සිතියමක් ඔවුන් විසින් සකස් කර තිබෙනවා. අදාළ චන්ද්‍රිකා දර්ශන තුළින් මෙම භූමියේ දස දහස් ගණනක කඳු, පාෂාණ, නිම්න …

ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.තරු ගොසිප්
◷ 2026 අගෝස්තු 17

ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශයින්ම දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගත්තු රූමත් රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, ප්‍රියමනාප පෙනුමටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක එකතු වෙන දිනිති, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.

දරුවොත් එක්කම ඉන්න අම්ම කෙනෙක් වෙන්න මමත් ආසයි – උමාරියා සිංහවංශඅහුලගත්ත ගොසිප්
◷ 2022 මැයි 2

දරුවොත් එක්කම ඉන්න අම්ම කෙනෙක් වෙන්න මමත් ආසයි – උමාරියා සිංහවංශ

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ අතිශයින් ම කතා බහට ලක්වන කතාබහට ලක්වනු චරිත අතර සිටින සුන්දර දක්ෂ ගායිකාවක් ලෙස උමාරියා සිංහවංශ හඳුන්වන්නට පුළුවන්. වෙනස්ම ආකාරයේ ගායනා ගායන හැකියාව කින් සමන්විත ඇය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කාගේත් අවධානය ආදරය දිනා ගත් සුවිශේෂී ගායිකාවක් වනවා. සිංහල භාෂාවට අමතරව වෙනත් භාෂා ගණනාවකින් ඉතාමත් සුන්දර ලෙස ගීත ගායනා කිරීමේ …

policeඅහුලගත්ත ගොසිප්
◷ 2025 සැප්තැම්බර් 28

උස්සපු වෑන් රථය උකස්කර යතුරුපැදියක් මිලදී ගෙන, පෙම්වතිය එක්ක ජෝඩු දාලා රවුම් ගහද්දී පෙම්වතාට වෙච්ච දෙයක්

70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් සොරකම් කර එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුනා. මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල …

එකම දවසේ එකම මොහොතක මගුල් කාපු ආදරණීය යුවල් 5 කතාව මේකයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 මැයි 2

එකම දවසේ එකම මොහොතක මගුල් කාපු ආදරණීය යුවල් 5 කතාව මේකයි

ආදරය කියන්නේ සොදුරු හැගිමක් වසර ගණනාවක් පුරාවට ආදරය කරන පෙම්වතුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ විවහා වෙලා එක වහලක් යටට යැමයි. ඉතින් වසර ගණනාවන් බලා ඉදලා දෙමාපියන්ගේ පවුලේ අනෙකුත් සමාජිකයන්ගේ ආශිර්වාදය මැද විවාහ දිවියට යාම එකම අරමුණ වනවා. සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුට නිරන්තරයෙන්ම සුන්දර විවාහක යුවල් වල ඡායාරූප දක්නට ලැබෙනවා. විවිධාකාරයෙන් සුන්දර ලෙස ලබා ගත් …

nelu flowersඅහුලගත්ත ගොසිප්
◷ 2025 සැප්තැම්බර් 27

වසර 12කට පසු හෝර්ටන්තැන නෙළු වලින් පිරී ඉතිරී ගිහින් – මේ වසන්තය පුදුමාකාර ලස්සනක් – (PHOTOS)

ඔබ දන්නවද? මේ දවස් වල හෝර්ටන්තැනට මහා නෙළු වසන්තය උදා වෙලා කියලා. මේක එන්නේ අවුරුදු 12කට සැරයක්..ඒ කියන්නේ 2013 වසරේත් මේක උදාවෙලා තියෙනවා. ඇත්තටම මේ වසර 12කට සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය කියන්නේ හෝටර්තැන්නට යන පාර දිගේ, කිරිගල්පොත්ත Trail එකේ, ඒ වගේම හොදටම නෙලු තිබ්බේ තොටුපල කන්ද Trail එකේ. යන අඩි පාර දෙපැත්තෙම, හැම …

දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීමඅහුලගත්ත ගොසිප්
◷ 2022 මැයි 1

දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීම

අපේ රටේ දක්ෂ ගායන තරු තේරීමේ පළමු සජීවී ගායන වැඩසටහන හිරු නාලිකාව ඔස්සේ විකාශය කරනු ලබන අතර ප්රේක්ෂකයන් අතිවිශාල ප්රමාණයක් මෙම සජීවී රියැලිටි වැඩසටහන් සමග සම්බන්ධ වී එය නරඹන අතර බොහෝ දෙනෙක් ආදරය කරන අතිශයින් ජනප්රිය වැඩසටහනක් ලෙස එය පෙන්වා දිය හැක. මෙම හිරු ස්ටාර් වේදිකාව ඔස්සේ අතිශයින් ජනප්රිය ගායන තරු රාශියක් බිහිකිරීමට සමත්වූ අතර …