
අහුලගත්ත ගොසිප්ඇය කාලයක් තිස්සේ දේශපාලන වේදිකාව තුළ ප්‍රසිද්ධ වූ චරිතයක වන අතර, රියැලිටි ෂෝ පුංචි තිරය සහ රිදී තිරයේ ද නැතුවම බැරි සුන්දර සුරූපී රංගන ශිල්පිනියක විදියට හැඳින්විය හැකි ඇය තමයි ඔබේ ආදරණීය රංගන ශිල්පිනිය ඕෂධි හේවාමද්දුම. ඔන්න ඉතින් ඕෂධී ට මේ වෙද්දී විශාල රසික පිරිසක් සිටින අතර, ඒ ඇගේ වූ අපූරු රංගන හැකියාවන් සහ ඇගේ …

අහුලගත්ත ගොසිප්ජන්මයෙන් ලද ගායන හැකියාව ඔපමට්ටම් කර ගනිමින් ගායන අංශයෙන් මෙන්ම “ඝරසරප” සිනමා පටය හරහා රංගනයෙනුත්, නිවේදනයෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉදිරියට පැමිණීමට සමත් වූ සුරූපී, යොවුන් ගායන ශිල්පිණියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. දක්ෂ ,ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන අතුල අධිකාරි මහතාගේ හා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ගේ ආදරණීය දියණිය ලෙස මෙලොව එළිය දැකීමට වාසනාවන්ත …

අහුලගත්ත ගොසිප්අමිශ මිනෝල් කියලා කියන්නේ tik tok සමාජ මාධ්‍යයෙන් කරළියට පැමිණි, ලොවක් වසඟ කළ හැකි ගැඹුරු, ලයාන්විත කටහඬකට උරුමකම් කියන, යොවුන් ,කඩවසම් තරුණයෙක්. මේ දිනවල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්ව තිබෙන මේ තරුණයා පිළිබඳව කතා බහ කරන්න අද අපි සිතුවා. ගායන ශිල්පී දමිත් අසංකගෙ “මට දුන්න දුක් ගින්න…” ගීතය ගායනා කර ටික් ටොක් මාධ්‍යයට එක් කරන …

අහුලගත්ත ගොසිප්හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ පුංචිම සාමාජිකාව තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. මේ දිනවල විකාශය වන “දිවිතුරා” ටෙලි නිර්මාණයෙහි “ඊශා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය රංගනයට මෙන්ම නිවේදනයට හා නර්තනයට ද එක හා සමානව දස්කම් දක්වන බව නොරහසක්. ඉතා කුඩා අවධියේ සිට රංගනය හා එක්ව මේ වන විට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳෙමින් ටෙලි නිර්මාණය …

අහුලගත්ත ගොසිප්නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහ කෙරෙන අපූරු නිරූපණ ශිල්පිනියක තමයි පියුමි හංසමාලි කියන්නේ. පියුමි නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දක්ෂතාවයන් නිසාවෙනි. ඔන්න ඉතින් ඔබේ ආදරණීය කලාකාරිනිය පියුමි හංසමාලි රංගන ශිල්පිනියට දේශපාලනයට එන්න කියලා ආරාධනාවන් දෙක තුනක්ම ඇවිත් තිබෙන අතර, ඉතින් පියුමි නම් ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කථාවක් …

අහුලගත්ත ගොසිප්ඇය දක්ෂ මෙන්ම හරිම ලස්සන රූ සපුවකට හිමිකම් කිය ආදරණීය අහිංසක රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි. ඇය පුංචි තිරයේ අමතකම නොවන අහිංසක චරිතයක වන අතර, නමින් අශිතා මනසිංහ යි. අශිතා රංගන ශිල්පිනියක වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දස්කම් නිසාවෙනි. අශිතාට මේ වන විට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මෙන්ම ප්‍රේක්ෂක ගෞරවය ආදරය …

අහුලගත්ත ගොසිප්2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළත් ,2017 වර්ෂයේ ලොව හොඳම නිරූපණ ශිල්පිනියට හිමි කිරුළත් තමන් සතු කර ගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවූ ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන චුලක්ශි රණතුංග යි. “දේදුනු ආකාසේ” සිනමා පටය හරහා රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් …

අහුලගත්ත ගොසිප්නව පරපුරේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් ද යන කැටකරි සියල්ලටම අයිතිවන කඩවසම්, යොවුන් රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. මේ දිනවල “සරා” නමින් කවුරුත් හඳුන්වන ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ පුතු වීම දකින්නේ ආභරණයක් ලෙස නොව ඔහු ලද විශාල ශක්තියක්, උත්තේජනයක් ලෙසයි. …

අහුලගත්ත ගොසිප්මේ දිනවල වැඩිය දක්නට නොලැබුණත් පුංචි තිරය තුල බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටින සුරූපි, යොවුන් රංගන ශිල්පිනියක් තමයි පබසරා මධුෂානි කියලා කියන්නේ. ටෙලි නිර්මාණ ගණනාවක් හරහා තම රංගන දක්ෂතාවයන් ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වා ඇති ඇය වැඩිපුර ජීවත් වෙන්න කැමති ලංකාවේ නොව කොරියාව වැනි විදේශ රටවල බවයි කියා සිටියේ. ඉතින් ඒ පිළිබඳව ඇය කියන්නේ යම් කිසි දවසක …