
අහුලගත්ත ගොසිප්සාරංග දිනක්ෂි කලාකරුවන් දෙපළ අද වන විට නොදන්නා කෙනෙකු අපේ රටේ සොයා ගැනීමට පවා අපහසු වන්නේ ඒ තරමටම මෙරට රසික රසිකාවියන් අතර ඔවුන්ගේ මේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් පවත්වාගෙන යන නිසයි. කලා ක්ෂේත්රය තුළ නමක් දිනා ගත් මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වන දෙපළ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. සිනමාව තුළත්, පුංචි …

අහුලගත්ත ගොසිප්“කූඹියෝ” ටෙලි සිත්තම හරහා සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් තාරුණ්‍යයේ දඟකාර රංගන ශිල්පියා, කළණ ගැනයි අද අපි කථා කරන්න යන්නේ. ඉතින් “කූඹියෝ” එකෙන් පස්සේ කළණ රඟපෑ, තවත් විවිධාකාර වූ හරබර නාට්‍යයන් හරහා ඔහු ප්‍රසිද්ධියට පත්වනවා වගේම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ඔන්න ඉතින් කළණ හරිම ආසයි ලු “ට්‍රැවල්” කරන්න. විනෝදාංශයක් විදියට යාළුවොත් එක්ක අවුරුදු ගානක් තිස්සේ ඉදන් …

අහුලගත්ත ගොසිප්නම ඇසු පමණින් බොහෝ දෙනෙකු ඇයව නොහදුනන නමුත් ඇයගේ රූපය දකින විට ඇයගේ සොඳුරු රංගනයන් අනිවාර්යෙන්ම මතකයට නැගෙනවා. අපි මේ කතා කරන්නට යන සොඳුරු රංගන ශිල්පිනිය නමින් වින්ද්යා මධුසංඛනි වේ. කාලයක් මෙරට රංගන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය මේ වන විට කලා ක්ෂේත්රය තුළ දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය මේ …

අහුලගත්ත ගොසිප්අද වන විට දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් ලෙස මෙරට ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගත් මොහු නමින් ශානක උදීෂ වේ. මෙරට ජනතාව ප්‍රථමයෙන් මොහුව හදුනා ගනු ලබන්නේ යොවුන් ගායකයෙකු වශයෙන් වන අතර, අද වන විට ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වශයෙන් ඉතාමත් කෙටි කාපයත් තුලදි තම ජනප්‍රියත්වය ඇති කර ගැනීමට සමත් චරිතයක් වශයෙන්ද මොහුව පෙන්වා දෙන්නට පුළුවන්. …

අහුලගත්ත ගොසිප්කාලෙන් කාලයට අලුත් වන අපේ කලා ක්ෂේත්‍රයේ තුළ එදා සිටම අද දක්වා ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුව දිනාගත් සුන්දර රංගන ශිල්පිනීන් අතර සිටින සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් නයනා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්. ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව දිනාගැනීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මේ රටේ සිනමාව තුළත් පුංචි ධුරය තුළත් කැපී පෙනෙන චරිතයක් බවට ඇය …

අහුලගත්ත ගොසිප්අපේ රටේ බොහෝ තරුණයන්ගේ සිත් වසඟයට ගත් සරාගි රූසපුවක් හිමි සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් සඳනි ප්රනාන්දු පෙන්වා දෙන්නට පුළුවන්. මෙරට ප්රේක්ෂකයෝ ඇයව හඳුනා ගනු ලබන්නේ සංගීත වීඩියෝ හරහා වේ.මේ ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට පුංචි තිරයේ පෑයූ සුපිරි තාරකාවක් බවට පත්වන්නට සමත් වෙනවා. ඇයගේ සුන්දර රූ සපුවක් සරාගී ආකර්ෂණීය සිරුරත් …

අහුලගත්ත ගොසිප්පුංචි තිරයේත් රිදී තිරයේත් නිරතම දකින්නට ලැබුණු ඇය කාලයක් රංගනයෙන් දකින්නට ලැබුණේ නම් නෑ. පාසල් කාලයේ ඉදන්ම රංගනය විෂයය කරගත් ඇය මේ වෙද්දී අලුත්ම චිත්‍රපටයක හරි අපූරුවට රංගනයෙන් දායක වන අතර, ඇය නමින් ගංගු රොෂානා වනවා. මින් පෙර වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියකව සිටි ගංගු රොෂානා කියනවා, “මේ තියන තත්ත්වයත් එක්ක වෙන රැකියාවක් නම් හොයාගන්න වෙයි” …

අහුලගත්ත ගොසිප්පියුමි පුරසිංහ නම් වු මේ සොදුරු රංගන ශිල්පිනිය පිලිබද ගැන මතකය අවදි කරන විට කාලයක් ඇය මෙරට පුංචි තිරය හැඩ කරපු දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් බවට පත් වි සිටියා. ඇය රංගනයෙන් දායකත්වය දැක් වු නිලංජනා, වැඩ බැරි ටාසන්, බොද මීදුම්, තුෂාරා වැනි සිනමා පට වල ඉතාමත් ආදරණීය, කැපි පෙනෙන චරිත නිරුපණයන් ඇය විසින් සිදු කරනු …

අහුලගත්ත ගොසිප්ප්රියසාද් පවුල කියන්නේ අපේ රටේ නිතරම පාහේ කතා බහටල වන කලා පවුලක් අක්කලා නංගීලා නිසා හැඩ වුන මේ සුන්දර පවුලේ සහෝදරියන් තිදෙනා අද වන අපේ රටේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියන්, ගායන ශිල්පිනියන්, නර්ථන මෙන්ම නිවේදන ශිල්පිනියන් වශයෙන්ද ඔවුන් තිදෙනා ඉතාමත් සුවිශේෂි ජනප්‍රියත්වයකට පත් වි තිබෙනවා. මේ තිදෙනා අතරින් ශේෂාද්රි ප්රියසාද් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් හදුන්වන්නට …