2026 ඔක්තෝබර් 21, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ. පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා. Blankaniසයුරෙන් එහා පුවත්
◷ 2025 සැප්තැම්බර් 26

පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ. පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී …

ඔයා මාත් එක්ක ඉඳියේ නෑනේ අනුජ් රණසිංහට පියුමි කියපු කතාවේ ඇත්ත මෙන්නඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 10

ඔයා මාත් එක්ක ඉඳියේ නෑනේ අනුජ් රණසිංහට පියුමි කියපු කතාවේ ඇත්ත මෙන්න

නිරූපණ ශිල්පියෙක් විදියට කලාවට සම්බන්ධ වුණු ඔහු අද වෙද්දී දක්ෂ ජනප්‍රිය වාගේම හැමෝම දන්න කියන රංගන ශිල්පියෙකු බවට පත් වී හමාරය. පාසල් යන කාලේ ඔහු තුළ තිබ්බ ලොකුම සිහිනයක් තමයි ගුවන් නියමුවෙක් වෙන එක. ඉතින් ඔහු උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව තෝරා ගන්නවා. නමුත් ගුවන් නියමුවෙකු වන්නට තරම් ලකුණු ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේ දී …

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් අත්අඩංගුවටදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 2

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් අත්අඩංගුවට

තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය. එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් සොයා ගත් අතර එහි …

sampath dassanayakeදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 8

ඇමති දියණියක් ශිෂ්‍ය නායකකමක් ඉල්ලා මානව හිමිකම් යයි – බිය වූ විදුහල්පති කළ දේ හෙළි කරයි

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළා. ඔහු මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ …

අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවටදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 1

අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය …

පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්උණුසුම් පුවත්
◷ 2026 ජනවාරි 6

පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්

වර්තමාන රජයට පාසල් පෙළපොතක් පවා නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මුද්‍රණය කරන ලද පෙළපොත් ලක්ෂ හතරක, පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් පමණ ඉරා ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, මෙය බරපතළ …

DR. rasanjali wijepalaදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 7

සුදු වෙන්න ගිය කෙල්ලෝ රවට්ටපු සුරූපී හොර වෛද්‍යවරිය – රට වටේම හොරට ප්‍රතිකාර කරලා – (VIDEO)

මතකද පහුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාම ජනප්‍රිය වූ skin care ආයතනයක් පවත්වාගෙන ගියපු specialist කෙනෙක් විදියට සම සුදු කරන treatment කරපු Dr Rush. ඊයේ පෙරේදා දවසක ඇයගේ ආයතනයට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා මහත්මියගේ උපදෙස් මත නුගේගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ඉනෝකා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ සිදු කළ අනාවරණය වූයේ skin …

bus fares srilankaදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 7

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 සිට බස් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් මඟින්

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. “බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. …

අවුරුදු 2යි මාස 3නේ පුංචි මොඩ්ල් කරන අකිල ධනුද්ධරගේ හුරතල් පුංචි දෝණිගොසිප් පුවත්
◷ 2022 මැයි 3

අවුරුදු 2යි මාස 3නේ පුංචි මොඩ්ල් කරන අකිල ධනුද්ධරගේ හුරතල් පුංචි දෝණි

ඇන්තනි පවුල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රය පෝෂණය කරන කලාකරුවන් රැසකගෙන් සමන්විත ආදරණීය පවුලක් වනවා. ඇන්තනි මහතා සහ මහත්මියට අමතරව ඔවුන්ගේ දරුවන් තිදෙනාත් මේ මෙරට රංගන ක්ෂේත්‍රය ගායන ක්ෂේත්‍රයේ නර්තන ක්ෂෙත්‍රය පෝෂණය කරන ලද සුපිරි කලා තරු රැසක් වනවා. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතණුවන් වන අකිල ධනුද්ධර අපේ රටේ කතාබහට ලක් වූ සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක …

ලැබුනු ච’ ණ්ඩි චරිත නිසා මේ දවස් වල ටිකක් බැ’ නුම් අහගෙන ඉන්න නදුන්අහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 28

ලැබුනු ච’ ණ්ඩි චරිත නිසා මේ දවස් වල ටිකක් බැ’ නුම් අහගෙන ඉන්න නදුන්

කියාදෙන්න ආදරය තරම් ටෙලි නාට්‍ය කියනනේ මේ දින වල ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර ඉතාමත් ඉහළින් දිනා ගනිමින් විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වනවා. මෙම ටෙලි නාට්‍ය තුල ද නවක මුහුණු කිහිපයක්ම දැක ගැනීමට හැකි වන අතර මෙහි දැක ගත හැකි නව පරපුරේ තවත් එක් රංගන ශිල්පියෙකු වශයෙන් චරිත් මධුරංග පෙන්වා නේනට පුළුවන්. කියාදෙන්න ආදරය තරම් ටෙලි …

දගකාර කඩවසම් නවක නළු විදුරවි හංසජ තවමත් පෙම්වතෙක් නෙමෙයිලුගොසිප් පුවත්
◷ 2022 මැයි 4

දගකාර කඩවසම් නවක නළු විදුරවි හංසජ තවමත් පෙම්වතෙක් නෙමෙයිලු

අද වන විට ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට වඩා නවකයින් රැස්වී ගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි අතර සෑම නාලිකාවකම විකාශය වන විවිධ ආදරණීය සුන්දර ටෙලි කතා මාලා ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් නව නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීම දැක ගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට …

accidentදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 6

යාළුවාගේ Birthday පාටියේදී පූල් එකට වැටුණු ශාන්ත තෝමසුවේ පුතෙකුට දිවි අහිමි වෙයි

කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජයේ (colombo swiming club) පැවති උපන්දින සාදයක් අතරතුර අවාසනාවන්ත සිදුවීමක් සිදුව තිබෙනවා. එහිදී හැවිරිදි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ඇති අතර පසුව ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අර්ලන් පනාගොඩ නමැති පිරිමි දරුවෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදයාලයේ ඉගෙනුම …