2026 ඔක්තෝබර් 21, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි !සයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 14

රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි !

ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ …

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවලව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 15

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

Prescription drugsසයුරෙන් එහා පුවත්
◷ 2025 ඔක්තෝබර් 1

රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුවට වෛද්‍යවරුන්ගේ අත්අකුරු බලන්න අධිකරණ නියෝගයක්

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. යම් පුද්ගලයෙකුගේ ජිවිතය හෝ මරණය තීරණය වන එවැනි සටහනක් පැහැදිලි අකුරින් ලබාගැනීම මූලික අයිතිවාසිකමක් වන බවයි ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් පෙන්වා දෙන්නේ. ස්ත්‍රී දූෂණ නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් …

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!සයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 16

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකග නොවන රටවලට තීරුබදු පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදීයි. කෙසේ වෙතත් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු, අනෙකුත් රටවල් බෙහොමයක්ද ට්‍රම්ප්ගේ මෙම තීරණයට විරුද්ධ වී තිබේ. ග්‍රීන්ලන්තය යනු, ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයංපාලන ප්‍රදේශයකි. මේ අතර පෙරේදා දිනයේ සිට යුරෝපා රටවල භට පිරිස් …

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්නව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 27

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්න

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ . ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස අද සටහන් වී තිබුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා …

byd carsව්‍යාපාරික පුවත්
◷ 2025 සැප්තැම්බර් 30

BYD විදුලි වාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් – ඇඩ්වාන්ස් ගැනීම අත්හිටුවයි

තම පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ (JKCG) සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොග කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ සිදුවෙමින් පවතින නඩු කටයුතු සහ අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්. රඳවාගෙන ඇති විද්‍යුත් වාහන (EV) මුදා ගැනීමට අතුරු සහනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අසාධාරණ ලෙස රඳවාගෙන …

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටිව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 17

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටි

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් ඊයේ(17) දින අත්පත් කර ගැනුණා. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට …

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ -ජනපතිඋණුසුම් පුවත්
◷ 2026 ජනවාරි 12

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ -ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට …

vehicle price in sri lankaව්‍යාපාරික පුවත්
◷ 2025 ඔක්තෝබර් 6

වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය

මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්සයුරෙන් එහා පුවත්
◷ 2026 ජනවාරි 11

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ. ඔහු පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවය. “පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා” ට්‍රම්ප් පවසයි. “ඔවුන් කැමති වුණත් …

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූපප්‍රධාන පුවත්
◷ 2022 පෙබරවාරි 13

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූප

කාලෙන් කාලෙට අපේ රටේ කලා ක්ෂේත්රයේ හැඩ කරන තරු ගණනාවක් සිටින අතර අදටත් ප්රේක්ෂකයාගේ හදවතේ ඒකත් චරිත ගණනාවක් තිබෙනවා. එවැනි සුන්දර ආදරණීය කලා තරුවක් වශයෙන් රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ පෙන්වා දිය හැකිය. පුංචි තිරයේ කාගේත් අවධානය දිනාගත් මේ ආදරණීය රංගන ශිල්පිනිය නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා. රංගන කටයුතුවලට අමතරව රූපවාහිනී ලෙස සටහන් වුණා නිවේදිකාවක් …

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.අහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 26

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “ගුම්බක බූතා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය ටෙලි නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් රාශියකින් ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින වර්තමානයේ රංගන ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන …