2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

ව්‍යාපාරික පුවත්

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්න
ව්‍යාපාරික පුවත්

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්න

2025 ඔක්තෝබර් 27 · බැලීම් 13

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ . ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස අද සටහන් වී තිබුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා …

ව්‍යාපාරික පුවත් - නවතම පුවත්
හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටි
ව්‍යාපාරික පුවත්

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටි

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් ඊයේ(17) දින අත්පත් කර ගැනුණා. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට …

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානමක් – BYD වාහන 115,000 ක් යළි කැඳවයි
ව්‍යාපාරික පුවත්

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානමක් – BYD වාහන 115,000 ක් යළි කැඳවයි

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබෙනවා. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන …

එක්වරම රන් මිලෙහි පහත වැටීමක්  – නව මිල ගණන් මෙන්න
ව්‍යාපාරික පුවත්

එක්වරම රන් මිලෙහි පහත වැටීමක් – නව මිල ගණන් මෙන්න

ඊයේ (17) දිනට සාපේක්ෂව මෙරට රත්‍රං මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙස‍‍යි. එමෙන්ම මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස …

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල
ව්‍යාපාරික පුවත්

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

vehicle price in sri lanka
ව්‍යාපාරික පුවත්

වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය

මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …

elon musk
ව්‍යාපාරික පුවත්

එලොන් මස්ක්ගෙන් තවත් වාර්තාවක් ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව වෙයි

ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 370.9) ඉක්මවන ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා. මේ වසරේ විදුලි මෝටර් රථ සමාගමේ සහ ඔහුගේ අනෙකුත් ව්‍යාපාරවල වටිනාකම් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. The Forbes’ billionaires index වාර්තාවට අනුව, නිව්යෝර්ක් වේලාවෙන් ඊයේ (01) දහවල් වන විට මොහුගේ ශුද්ධ වත්කම …

india rupee
ව්‍යාපාරික පුවත්

ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් – ණය මුදල් ද ඉන්දියානු රුපියල් වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. ඒ, අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද …

byd cars
ව්‍යාපාරික පුවත්

BYD විදුලි වාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් – ඇඩ්වාන්ස් ගැනීම අත්හිටුවයි

තම පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ (JKCG) සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොග කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ සිදුවෙමින් පවතින නඩු කටයුතු සහ අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්. රඳවාගෙන ඇති විද්‍යුත් වාහන (EV) මුදා ගැනීමට අතුරු සහනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අසාධාරණ ලෙස රඳවාගෙන …