අද වැලන්ටයින් දවසෙ තමන්ගෙ බිරිඳට මිලියන 300 ක වාහනයක් තෑගි දෙන්න තරං ආදරයක්!

පුදුම හිතෙන දේ නම්, ලංකාවේ Family එකක් එක දවසකදි මිලදී ගත්ත වටිනාකමින් ඉහළම වාහන සෙට් එක..මේ වාහන තුනේම වටිනාකම කෝටි 100කට වැඩියි.

1. Rolls-Royce Cullinan Series II / Black Badge
2. Bentley Bentayga – Azure
3. Land Rover Defender

රත්න ව්‍යාපාරයේ හිමිකරු වුණු ලංකේෂ්වර මිත්‍රපාල මහත්මයා තමයි මේ වාහන ටිකේ හිමිකරු. අද (14) ඔහුට මේ වාහන ටික නිල වශයෙන් භාර දුන්නා. හෙලිකොප්ටරයත් මෙයාගේ තමයි ඉතින්.

පොළොන්නරුවේ පිටිසර ගමක ඉපදිලා ලංකාවේ ති‌යෙන මිලෙන් ඉහළම වාහන ටික තමන්ගේ ගෙදර අරන් යන්න පුලුවන් තැනට වැඩ කරන්න මේ මනුස්සයා කොච්චර මහන්සි වෙන්න ඇතිද?